No Water No Moon
No Water No Moon by Osho
THE NUN CHIYONO STUDIED FOR YEARS, BUT WAS UNABLE TO FIND ENLIGHTENMENT. ONE NIGHT, SHE WAS CARRYING AN OLD PAIL FILLED WITH WATER. AS SHE WAS WALKING ALONG, SHE WAS WATCHING THE FULL MOON REFLECTED IN THE PAIL OF WATER. SUDDENLY, THE BAMBOO STRIPS THAT HELD THE PAIL TOGETHER BROKE, AND THE PAIL FELL APART. THE WATER RUSHED OUT; THE MOON’S REFLECTION DISAPPEARED — AND CHIYONO BECAME ENLIGHTENED. SHE WROTE THIS VERSE:
THIS WAY AND THAT WAY
I TRIED TO KEEP THE PAIL TOGETHER,
HOPING THE WEAK BAMBOO WOULD NEVER BREAK.
SUDDENLY THE BOTTOM FELL OUT.
NO MORE WATER;
NO MORE MOON IN THE WATER — EMPTINESS IN MY HAND.
Enlightenment is always sudden. There is no gradual progress towards it, because all gradualness belongs to the mind and enlightenment is not of the mind. All degrees belong to the mind and enlightenment is beyond it.So you cannot grow into enlightenment, you simply jump into it. You cannot move step by step; there are no steps. Enlightenment is just like an abyss, either you jump or you don’t jump.
You cannot have enlightenment in parts, in fragments. It is a totality — either you are in it or out of it, but there is no gradual progression. Remember this thing as one of the most basic: it happens unfragmented, complete, total. It happens as a whole, and that is the reason why mind is always incapable of understanding. Mind can understand anything which can be divided. Mind can understand anything which can be reached through installments, because mind is analysis, division, fragmentation. Mind can understand parts; the whole always eludes it. So if you listen to the mind you will never attain.
That’s what happened: this nun, Chiyono, studied for years and years and nothing happened. Mind can study about God, about enlightenment,about the ultimate. It can even pretend that everything has been understood.But God is not something you have to understand. Even if you know everything about God, you don’t know him; knowledge is not ‘about’. Whenever you say ‘about’, you belong to the outside. You may be moving round and round, but you have not entered the circle.
When someone says, “I know about God,” he says he doesn’t know anything at all, because how can you know anything about God? God is the center, not the periphery. You can know about matter — because matter has no center in it, it is just the periphery. You cannot know about consciousness: there is no self, there is no one inside. Matter is only the outside; you can know about it. Science is knowledge. The very word science means knowledge — knowledge of the periphery, knowledge about something where the center doesn’t exist. Whenever the center is approached through the periphery, you miss it.
You have to become it; that is the only way to know it.Nothing can be known about God. You have to be; only being is knowledge there.With the ultimate, ‘about and about’ means missing and missing again. You have to enter and become one.
That’s why Jesus says, “God is like love” — not loving, but just like love. You cannot know anything about love, or can you?You can study and study, you can become a great scholar, but you have not touched, you have not penetrated. Love can be known only when you become a lover. Not only that: love can be known only when you become love. Even the lover disappears, because that too belongs to the outside. Two persons in love become absent. They are not there. Only love exists, the rhythm of love. There may be two poles of the rhythm but they are not there. Something of the beyond has come into being. They have disappeared.
Love exists when you are empty. Knowledge exists when you are filled. Knowledge belongs to the ego, and the ego can never penetrate tot he center; it is the periphery. The periphery can know only the periphery. You cannot know something which is of the center through the ego. The ego can study, the ego can make you a great scholar, maybe a religious scholar, a great pundit. You may know all the Vedas, all the Upanishads, all the Bibles and Korans, and still you know nothing — because it is not knowledge from the outside,it is something which happens when you have entered and you have become one.
THE NUN CHIYONO STUDIED FOR YEARS…
She may have studied for lives. You have been studying for many lives. You have been moving and moving in a circle. But when somebody moves in a circle, a very great illusion is created: you feel you are progressing. You always feel you are moving, and you are still not going anywhere, because you are moving in a circle. You go on repeating. That is why Hindus have called this world samsara. Samsara means the wheel, the circular.You move and move and move and never reach anywhere, and you always feel that you are reaching. “Now the goal is nearer because I have walked so much.” Just try moving in a big circle. You can never see it as a circle,because you know only part of it. So it is always a road, a way. This is what has been happening for many lives…….
‘ග‍්‍රීස් යකා’ ආපස්සට කියැවීම
2011 අගෝස්තු 22 වෙනි සදුදා, 22:41 Sri Lanka Mirror Editor
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
අතේ පිරිත් නූලක් ගැටගසා ඇති කෙනෙකු දුටු විට ඔබට දැනෙන්නේ කුමක් ද? පින්බර හැඟීමකි. ග‍්‍රහ දෝස දුරු කරවනු වස් පිරිතක් සජ්ජායනා කරන විට ඔබට හැෙඟන්නේ කුමක් ද? පහන් සංවේගයකි. මේ ක‍්‍රියාවන් දෙකෙන්ම, එලොවට සහ මෙලොවට වැඩ ඇති යම් ‘පිනක්’ සිද්ධ වෙති යි විශ්වාස කෙරේ. තවත් එහාට යමින්, ඒ පිනේ මහිමය, ඔබෙන් පිටස්තර තවත් මියගිය ඥාතියෙකුට අනුමෝදන් කළ හැකි වෙතැ යි ද විශ්වාස කෙරේ.
ඔබ කිතුණුවෙකු නම්, දෙවියන් වහන්සේ හෝ උන්වහන්සේගේ පුත‍්‍රයෙකු ඔබ ගලවා ගැනීමට යම් දවසක මෙහි එති යි ඔබ විශ්වාස කරයි. එතෙක්, උන් වහන්සේ කෙරෙහි බැතිමත් විශ්වාසයෙන් යුතුව යහකල් ක‍්‍රියාවේ නිමග්න වීම ඔබේ වගකීමකි. එය ඔබේම විමුක්තිය වෙනුවෙන් සිද්ධ කරගත යුතුව ඇති එක්තරා ‘කර්මය’ කි.
අපේ ගේ අසල මුස්ලිම් පල්ලියක දවසට දෙතුන් වතාවක්, යාච්ඤාවක් පැවැත්වෙයි. ශබ්ද විකාශන යන්ත‍්‍ර මාර්ගයෙන් මෙය විසිරුවා හැරෙන බැවින්, මා ඇතුළු තවත් දස දහස් ගණනක් මුස්ලිම් නොවන අයවළුන්ද ඊට සවන්දිය යුතු යැයි ඒ පල්ලියේ බලධාරීන් විශ්වාස කරන බව පෙනේ. මගේ නිවස සමීපයේ ඇති පන්සලේ, ඉස්සර මෙන් පෝය දාට පමණක් නොව, දැන් හැම ඉරිදාටම බණ සහ පිරිත් වැනි ආගමික යාතිකා, පටිගත කළ කැසට් පට මාර්ගයෙන් විකාශය කෙරෙයි. මුස්ලිම් පල්ලියේ බලධාරීන් දවසට දෙතුන් වතාවක් මාව ඉලක්ක කරන්නා සේ, බෞද්ධ පන්සලේ හිමියෝ ද සතියකට වරක්වත් මාව ඉලක්ක කරති.
මේ කිසිවක්, මිනිස් සමාජය සුමගට යැවීමට මිස නොමගට යැවීමට ඉවහල් නොවෙතැ යි ඔබ කියාවි. එම මතය පිළිගැනීමට සංයුක්ත හේතු නැති බව පසෙකින් තබා, ඉහත කී දේවල්වලින් තොරව වුවත්, මිනිස් සමාජයක් සුමගට ගත හැකි බව මගේ විශ්වාසය යි. එහෙත් මෙහි දී ඊට එරෙහිව නැගිය හැකි එක් බලගතු ප‍්‍රතිවිරුද්ධ තර්කයක් ඔබ සතුව තිබේ. ඇත්ත, හරි වැරැුද්ද මිනිස් බුද්ධියෙන් තේර්ැම්ගෙන ඇති විට සහ වැරදි කළ විට මෙලොවදීම දඩුවම් දීමට සමත් ප‍්‍රබල ලෞකික සමාජ යාන්ත‍්‍රණයක් (නීතිය, පොලීසිය සහ උසාවිය* ඇති විට, ආගමකින් තොරව වුවත්, කෙනෙකු වැරැුද්දෙන් මුදවාගත හැකි බව, මා තරමටම නොවූවත්, ඔබත් යම්තාක් දුරකට පිළිගනීවි. එහෙත්, අභ්‍යන්තරික පාරිශුද්ධ භාවයක් ඒ මගින් (නීතිය, පොලීසිය සහ උසාවිය මගින්* මා තුළ ඇති නොකෙරෙන බව ඉතා පහසුවෙන් ඔබ මට පෙන්වා දේවි. මා සොරකම් නොකරන්නේ, ‘හසු නොවී සොරකම් කිරීමට මා නොදන්නා තාක් කල් පමණක්’ බව තව දුරටත් ඔබ කියාවි. එම තර්කයේ යම් සැබෑවක් තිබිය හැකිය. ඉතිං, අභ්‍යන්තරික පාරිශුද්ධ භාවය කුමක් සඳහා ද යන ප‍්‍රතිප‍්‍රශ්නය කෙනෙකු නැගුවොත් දැන් ඔබේ ළඟ පැහැදිළි උත්තරයක් තිබේ. ඒ, මතු ආත්ම භාවය සඳහා ය යනුවෙනි.
මේ අදියරට පැමිණි පසු එතැනින් එපිටට අපට ලෞකික තලයක ‘තර්ක’ කළ නොහැකිය. ඉන් පසු අළුත් ප‍්‍රාණ ලෝක අප‍්‍රමාණ සංඛ්‍යාවක් බිහිවෙනවා පමණක් නොව, එම ප‍්‍රාණ ලෝක සහ අප අතර ‘ඓන්ද්‍රීය’ සම්බන්ධයක් ද ගොඩනැගෙයි. දෙවියන්, යක්ෂයන් සහ පේ‍්‍රතයන් අපට හමුවන්නේ එහි දී ය.
මේවා තමාගේ පැවැත්ම වටහා ගැනීමට මිනිසා ගත් උත්සාහයේ දී ඔහුට හමු වූ සංඥා රූපක මිස යථාවන් නොවේ යැයි ‘ඔප්පු’ කර පෙන්වීමේ හැකියාවක් මට නැතිවා සේම, ඒවා යථාවන් වන බවට ‘ඔප්පු’ කර පෙන්වීමේ හැකියාවක් ඔබට ඇත්තේ ද නැත. කෙසේ වෙතත්, මිනිස් සමාජයක් පාලනය කෙරෙන ප‍්‍රාථමික මෙවලම් වශයෙන් අවුරුදු ලක්ෂ ගණනක් තිස්සේ භාවිත කළ විශ්වාස, කාලයාගේ ඇවෑමෙන්, පාලක දෘෂ්ටිවාදයක්/පොදු විඥානයක් බවට පත්වෙයි. ඉන් පසු ‘පරම සත්‍යයක්‘ බවට පත්වන්නේ එම දෘෂ්ටිවාදය යි. ඒ අනුව, පිරිත් නූල් බැඳීම, දෙවියන්ට කන්නලව් කිරීම, දවසට දෙතුන් වර යාච්ඤා කිරීම ආදිය පොදුවේ සමාජය පිළිගන්නා ‘සත්‍යයන්’ බවට පත්වී, අප වැන්නන් මිථ්‍යා දෘෂ්ටිකයන් බවට පත්කෙරේ.
මෙවැනි ආගමික ලෝකයක ඕනෑම සෙල්ලමක් ඔට්ටු යි. එවිට, තර්කය ‘බටහිර ගැති’ සංකල්පයක් වී, තර්කය වෙනුවට දෙවි දේවතාවෝ ආරෝපණය වෙති. කොරුන්, අන්ධයන් සහ බිහිරන් පැයක යාච්ඤාවකින් ‘සුවපත්’ කරන ප‍්‍රංශයේ ලූර්ද් වැනි කතෝලික දේවස්ථාන සහ සායිබාබා වැනි ඉන්දියානු ‘සෘෂිවරයන්’ අතරට, නාථ දෙවියන්ගේ බැල්මෙන් විද්‍යා පරීක්ෂණවලට යොමු වන කැළණිය වැනි විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ අළුතෙන් එක් වෙයි. ගංගා වැව්වලට පිරිත් සජ්ජායනා කොට, බවුසර්වලින් එම පිරිත් පැන් ප‍්‍රවාහණය කොට ජනතාව අතරේ බෙදා හැරීමේ පුණ්‍ය කර්මය ජනප‍්‍රිය වෙයි. ලංකාවේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ජයග‍්‍රහණය පතා ඉන්දියාවේ කෝවිල් ගානේ රස්තියාදු වන ජනාධිපතිවරු බිහි වෙති. ආණ්ඩුවට විණ කොට හන්දි ගානේ පොල් ගසන විරුද්ධ පක්ෂ දේශපාලඥයෝ හමු වෙති. හැම උදේකම ජනතාවට රාහු කාලය කියාදෙන විද්‍යුත් මාධ්‍ය ආයතන බිහි වෙයි. ගම්මිරිස් ඇට දහතුනකින් පළිගසා මිනිසුන් දහතුන් දෙනෙකු හැඳගෑවී යන්නැ යි සීනිගම දේවාලයේ කපුවෙකුගෙන් ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටීමට තරම් භික්ෂූන් වහන්සේලා නිර්භය වෙත්.
දැන් ඉහත සඳහන් සිදුවීම් මාලාවෙන්, ග‍්‍රීස් යකා වෙන් කොට හඳුනා ගැනීමට ඔබට යම් ක‍්‍රමවේදයක් තිබේ ද? ග‍්‍රීස් යකා බොරුවක් වීමටත්, ඉහත සඳහන් දේවල් ‘ඇත්තක්’ වෙන්නටත් මොනයම්ම හෝ ඉඩක් තිබේ ද? ලූර්ද්, සායිබාබා සහ නාථ දෙවියන් ‘සම්‍යක්’ ප‍්‍රපංචයන් කරගන්නා අයවළුන්, ග‍්‍රීස් යකාව පමණක්, හොරෙක්, වංචාකාරයෙක්, ස්ත‍්‍රී දූෂකයෙක්, විකෘති කාමශක්තයෙක් වශයෙන් හඳුන්වන්නේ වෙන කිසිවක් නිසා නොව, ග‍්‍රීස් යකාගෙන් පාලක දෘෂ්ටිවාදය අනීතික අන්දමින් (මිනිසුන් නීතිය අතට ගෙන) ප‍්‍රශ්න කෙරෙන නිසා ය. යකාව වැදුවේ පාලක සමාජ දෘෂ්ටියයි. හොරා කෙළේ, ලිස්සා යන ග‍්‍රීස් ටිකක් ඒ යකාගේ ඇෙඟ් තැවරීම පමණි.
ග‍්‍රීස් යක්කු ලංකාවට වැහෙන්නට පටන්ගෙන දැන් සෑහෙන කලකි. ‘ග‍්‍රීස් යකා’ වැනි යෙදුමක් පාවිච්චි කිරීම පිළිබඳව පොලීසිය මාධ්‍යයට චෝදනා කරයි. එහි දී මාධ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වෙන ඇතැමුන් පෙන්වා දෙන්නේ, ‘මරු සිරා’, ‘මරදන්කඩවල යකඩයා’ වැනි විශේෂණ පද පාවිච්චි කිරීම තුළ ඇති වරද කුමක් ද යන්නයි. මාධ්‍යවේදීන් ගෙන එන මේ කුතර්කය ඇත්තෙන්ම වර්තමාන නාමකරණයට මොන විදිහකින්වත් සමාන නැත. මරු සිරා සහ මරදන්කඩවල යකඩයා භෞතිකව සිටියෝය. යකා යනු පවතින ප‍්‍රපංචයක් නොවන බව සහ පැවතිය නොහැකි තත්ත්වයක් බව හොඳටම දැන සිටි මාධ්‍යය, ගැමියන්ගේ මිථ්‍යාවක් වංචනිකව කරේ තියාගත්තේය. එය තලූ මරමින් වැමෑරුවේය. ඒ, ලාභ ඉපැයීම සඳහා ය. ලාභ ලැබේ නම්, සෝමාවතියේ බුදුරැුස් විහිදුවා මුළු රටටම පෙන්වන්නට පවා මාධ්‍යයට පිළිවන් වූ බව අපි දනිමු.
එසේ වුව ද, එය මේ ප‍්‍රශ්නයේ එක පැත්තක් පමණක් බව අමතක කළ යුතු නැත. මඩ වළ, මාධ්‍යකරුවන්ගේ නිර්මාණයක් නොව. ඔවුන් කරන්නේ, එය ඉහගෙන කෑම යි. වර්ෂාධික අනාදිමත් කාලයක් (අවිද්‍යාව* තිස්සේ මඩ වළ තිබුණි. දැන් මහ වැසි නැත. එහෙත් මඩ වළ, සමාජ දෘෂ්ටිවාදය මගින් තවමත් නඩත්තු කෙරෙයි. අනිකා හැඳිගෑවී යාමට ගම්මිරිස් අඹරන්ට භික්ෂූන්ට ඉඩ දෙන සංඝ සාසනයක්, ඊනියා ජීවකයන්ගේ හාස්කම් අදහන පාලකයන් සිටින රටක්, උපතේ සිට මරණය දක්වා කුදු මහත් සෑම කටයුත්තක් සඳහාම දෙවියන් පස්සේ දුවන ගිහි සමාජයක්, යක්ෂයාගෙන් ආවේශ වීම අළුත් දෙයක් නොවේ. නිර්මාණ ශක්තියෙන් අනූන අපි, වෙනත් දේශයකින් සොයාගන්නට නැති අපේම යක්ෂයෙකු මෙවර මවාගෙන සිටිමු. එය, අළුත් දෙයකි.
ගාමිණී වියන්ගොඩ
A reply to "Nidahase Sulanga"වසන්ත රූපසිංහ
Unfortunately, the whole script of my reply to” Nidahase Sulanga” has been written in Sinhala and I have no much time to translate it into English at the moment. Maybe later I will do that. I am very sorry my English reading friends about this! Here the extracts:
නිදහ ෙස් සුලඟ ෙම ෙම ෙහම ලියනවා:
ලංකාෙව් ඉන්න (ඊනියා) ෙට්‍රාස්ට්කිවාදිෙයාත් මාර කට්ටියක් තමයි. ෙමයාලා කරපු වැදගත් වැඩ කීපයක් තිෙයනවා තමයි. එ්කට ෙරස්ට්ෙපක්ට් එක දිය යුතුයි. එ්ත් මුන් ඉන්ෙන් ගුරුත්වාකර්ශන ෙයන් මිඳිලා. ඉතිං මුන් එක්ක ෙමාන විප්ලවද? ෙමයාලා ගැන ෙහාඳ ලිපියක් ලියලා තිබුනා ෙජ්වීපී ස ෙහා්දර ෙයක් අෙරා්රා පලමු කලාප ෙය්.
වසන්ත රූපසිංහ ෙග් පිලිතුර:
ෙට්‍රාට්ස්කිවාදය ගැන ෙම ෙලා් ෙදයක් ෙනාදන්න ෙජ්වීපී ‘න්‍යායාචාර්යවර ෙයක්ෙගන්’ ෙට්‍රාස්කිවාදය ගැන අගනා පාඩමක්! මම මේ ගැන ෙමච්චර අවුලක් නැතිව කලින් ලියල තිෙයද්දිත් එ් ෙද්වල් ගැන වචනයක් කතා නැතිව නිදහ ෙස් සුලඟ එක පාරටම ඉස්සරහට පැනලා ෙජ්වීපී එෙක් දෘෂ්ටිවාදය ෙබ්රා ගන්න. අැයි ෙම් අමුතු කැක්කුම? ෙවන ෙමාකක්වත් ෙන ෙවයි, ෙජ්වීපී එෙක් ප්‍රතිගාමී ජාතිකවාදී ප්‍රතිසංස්කරන සමඟ නිදහස් සුල ෙඟ් අැති ෙල් ඥාතීත්වය තමයි නිදහ ෙස් සුලඟ ලියලා තිෙයන ෙදයින් පැහැදිලි ෙවන්ෙන්.
එ්ක ගැන මම පුදුම ෙවන්ෙන් නෑ. ෙමාකද ෙට්‍රාක්ට්ස්කිවාදය හැරුනාම අනිත් හැම ෙද්ශපාලන දෘෂ්ටිවාදයක්ම ප්‍රතිගාමී ජාතිකවාදයට සීමා ෙවලා තිෙයන හින්දා. එ්ක නිසා ඔවුන්ට ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන් ෙපා්ෂනය කරන්නවුන් හරි වැදගත්. අවසන් විශ්ෙල්ශන ෙය්දී ඔවුන්ෙග් පරම අභිලාෂය ප්‍රතිගාමී පසුගාමී ජාතික රාජ්‍යෙ ෙය් පන ෙබ්රා දීම. කම්කරු පන්තිය එ් ජාතික රාජ ්‍යෙයේ මඩ වගුෙර් ගිල්ලවීමත් කම්කරු පන්තිෙය් විඤ්ඤානය ජාතිකවාදී හා ප්‍රතිසංස්කරනවාදී වසවලින් පුරවා දමා ඔවුන් විනාශ මුඛයට අැද ෙගන යාමයි එවැනි ව්‍යාපාරවල අරමුන.
ෙට්‍රාට්ස්කිවාදය, එ් ෙවනුවට කම්කරු පන්තිය තුල ස්වභාව ෙයන්ම පවතින ජාත්‍යන්තරවාදී ස්වාභාවයත් එහි ෙඑතිහාසික කාර්යභාරයත් ඔවුන්ට පැහැදිලි ෙකාට විද්‍යාත්මක සමාජවාදී විඤ්ඤානෙයන් ඔවුන් සන්නද්ධ කර ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයට ඔවුන් සූදානම් කරනවා. රුසියන් විප්ලව ෙය් ෙගල සිරකර ධනවාදී නරා වලට නැවත අැද ෙගන ගිය ස්ටැලින්වාදයට එෙරහිව සම්භාව්‍ය මාක්ස්වාද ෙය් අවසන් පතාක ෙයා්ධයා වූ ලිෙයාන් ෙට්‍රාට්ස්කි එ්කට තමයි 1938 දී හතරවන ජාත්‍යන්තරය පිහිට වනු ලැබුෙව්.
හතරවන ජාත්‍යන්තරය විවිධාකාර අභිෙයා්ගවලට මුහුන දී ෙගන විවිධාකාර මාක්ස්වාදී විෙරා්ධී ප්‍රවනතාවන් හා සංෙශා්ධනවාදයන්ට එෙරහිව ෙයා්ධ සටනක් කරලා 1953 දී හතරවන ජාත්‍යන්තරෙය් ජාත්‍යන්තර කමිටුව ෙගාඩ නැගුවා. 1953 දී හතරවන ජාත්‍යන්තර තුල වැඩී අා මාක්ස්වාද-විෙරා්ධී සහ ජාතිකවාදී ප්‍රවනතාවක් වූ “පැබ්ෙලා්වාදය”ට විරුද්ධව තමයි හතරවන ජාත්‍යන්තරෙය් ජාත්‍යන්තර කමිටුව ෙගාඩ නැගුෙව්. අතිශය ප්‍රතිගාමී සහ ෙට්‍රාට්ස්කිවාදයට සතුරු ප්‍රවනතාවක් ෙවච්ච “පැබ්ෙලා්වාදය,” කම්කරු පන්තිෙය් විඤ්ඤානය එෙහම පිටින්ම ෙමාට කලා. එය ෙලා්කය පුරා සැබෑ ෙට්‍රාට්ස්කාවාදී ව්‍යාපාර නැති භංග කලා. එ් ගැන වැඩිදුර අැත්තටම හදාරන්න ඔ්නෑනම් හතරවන ජාත්‍යන්තර ෙය් ජාත්‍යන්තර කමිටුෙව් වත්මන් නායක කීර්තිමත් ෙට්‍රාස්ට්කිවාදිෙයක් වන ෙඩ්විඩ් ෙනා්ත් ලියලා තිෙයන “Heritage we defend” ( එ් ෙපාත සමාජවාදී සමානතා පක්ෂ ෙය් පියසීලි විෙජ්ගුනසිංහ විසින් සිංහලයට පරිවර්තනය කරලා තිෙයනවා “අප රක්නා උරුමය” නමින්) ෙහායාෙගන කියවන්න. 1964 දී ලංකා සම සමාජපක්ෂය සිරිමාෙවා් බන්ඩාරනායක ෙග් සභාග අාන්ඩුවට රිංගා ගනිමින් කල මහා පාවාදීම පිටුපස ති ෙයන් ෙන් පැබ්ෙලා්වාද ෙය් දරුනු ප්‍රතිවිපාක. එ් ගැන අනන්තවත් ෙලා්ක සමාජවාදී ෙවබ් අඩවිෙය් ලිපි සහ තවත් ෙල්ඛන ගනනාවක් සමාජවාදී සමානතා පක්ෂයත් එහි පූර්වගාමියා වූ විප්ලවවාදී ෙකාමියුනිස්ට් සංගමය විසිනුත් පල කරලා තිෙයනවා. ෙහායා ෙගන කියවන්න.
සම සමාජ පක්ෂය “ෙට්‍රාස්ට්කිවාදී” එකක් කියන සාවද්‍ය මතය ලංකාෙව් ඊනියා මහචාර්යවරුන් සහ ධනපති පත්තරත්, ඊනියා වම්මුත් ෙකලවරක් නැතිව පුනරුච්චාරනය කරලා තිෙයනවා. එ්ත් එ්ක එෙහම ෙනෙෙවයි. එ් ගැන දැන ගන්න ඔ්න නම් Georg Jan Lersky ෙග් ” Origins of Trotskysm in Ceylon” කෘතිය ෙහායාෙගන කියවගන්න. ෙම් පිලිබඳ තවත් වැදගත් ෙල්ඛන ඉදිරිෙය්දී සසප විසින් පල කරනු අැත. 1968 දී විප්ලවවාදී ෙකාමියුනිස්ට් සංගමය පිහිෙටව්ෙව් 1964 මහා පාවාදීමට එෙරහිව හතරවන ජාත්‍යන්තර ෙය් ජාත්‍යන්තර කමිටුෙව් ෙකාටසක් ෙලසයි. එ්ක තමයි ලංකාෙව් පවතින එකම ෙට්‍රාට්ස්කිවාදී ප්‍රවනතාව. නව සම සමාජ පක්ෂ ෙය් වික්‍රමබාහු කරුනාරත්නත් එක්සත් සමාජවාදී පක්ෂ ෙප් සිරිතුංග ජයසූරියත් නිෙයා්ජනය කරන්ෙන් උක්ත මම කියපු ප්‍රතිගාමී පැබ්ෙලා්වාදය යි.
1964 මහාපාවා දීම කම්කරු පන්තිය අන්තිම අඩියට අැදලා දැම්මා. එය, කම්කරු පන්තිෙය් සමාජවාදී විඤ්ඤානයට ෙහලපු ෙහන පහරක් වැනිය. පුදුමයට කරුනක් ෙන ෙවයි, වික්‍රමබාහු කරුනාරත්නත් එ් පාවා දීමට ඉත සිතින් සහය දුන් ප්‍රතිගාමිෙයක්. ෙමෙ ෙලස විනාශ කරපු කම්කරු පන්තිෙය් ජාත්‍යන්තරවාදී සමාජවාදී විඤ්ඤානය නැවත යථා තත්වයට ෙගන එ්මට 1968 එය පිහිට වූ තැන් පටන් විප්ලවවාදී ෙකාමියුනිස්ට් සංගමයට අතිශය දෘඪතර අරගලයක් කරන්න සිදු වුනා. එම අරගල ෙය්දී විෙකාස සාමාජිකයන් කීප ෙද ෙනකු ෙජ්වීය විසින් ඝාතනය කරනු ලැබූ බවත් ෙමතැනදී සටහන් කල යුතුයි. එය අද නිරතව ඉන්ෙනත් එ් සප්‍රතිපත්තික අරගල ෙය්යි. විවිධාකාර ප්‍රතිසංස්කරන මිත්‍යා වපුරන ඊනියා ‘වාමවාදී’, “ජාතිකවාදී”, රැඩිකල්වාදී’,'සමාජාවාදී” යනාදී ව්‍යාපාරවලට එෙරහිව එය කර අැති සප්‍රතිපත්තික අරගලයට හූ මිටි තියන්නවත් එකම ෙද්ශපාලන ව්‍යාපාරයක්වත් ලංකාෙව් නෑ. නිසු පුලුවන්නම් ෙපන්නන්න කියලා මම අභිෙයා්ග කරනවා.
ෙජ්වීපී එක පිහිටු වීම, 1964 පාවා දීෙම් විනාශ ෙය් සෘජු ප්‍රතිපලයක්. 1964 පාවාදීම කම්කරු පන්තිය අඩපන ෙකාට ඔවුන්ට යන එන මං නැති කලා. එකල සිදුවූ ෙලා්ක අාර්ථික අවපාතයත් එක්ක බද්ධ ෙවලා කම්කරු පන්තිෙය් අරගල පිපිරුනා ඉහත පාවාදීම තිබියදීත්. එ් ෙක මුදුනට තමයි ෙජ්වීපි එක පැන ගත්ෙත්. ඔවුන්ෙගන් නිෙයා්ජනය වුෙන් එම මංමුලා සහගතභාවය. ඔවුන් පදනම් වුෙන් මාෙවා්වාවදය ෙච්ගුෙව්රාවාදය, කැස්ෙත්‍රාවාදය වැනි ජාත්‍යන්තරවාදයට ෙට්‍රාස්ට්කිවාදය හතුරු ප්‍රතිගාමී ජාතික දෘෂ්ටිවාදයන් මත. එවැනි සංවිධාන එකල ෙලා්ක පරිමානවම බිහිවුනා. එය වතුකර ෙදමල ජනයාට හතුරු ව්‍යාපාරයක්. එය කම්කරු පන්තියට හතුරු ව්‍යාපාරයක්. එය කම්කරුවන්ෙග් ස්ට්‍රයික් ව්‍යාපාර හැදින්වුෙව් ”කැඳ ෙකා්ප්ප සටන්” විදියට. මම නැවත අවධාරනය කරන්න කැමැතියි, කීර්ති බාලසූරිය ෙග් ”ජනතා විමුක්ති ෙපරමුෙන් ෙද්ශපාලනය හා පංති ස්වභාවය” කියන විශිෂ්ට කෘතිය ෙහායාෙගන කියවන්න. ෙජ්වීපිය පිලිබඳ දීප්තිමත් ෙට්‍රාස්ට්කිවාදී විශ්ෙල්ෂනයක් එහි අන්තර්ගත ෙවලා තිෙයනවා.
සැබෑ විප්ලවවාදී පක්ෂ ෙය් කර්තව්‍ය වන්ෙන් සෑම ප්‍රතිගාමී හා ප්‍රතිසංස්කරනවාදී ව්‍යාපාරයකින්ම කම්කරු පන්තිය ස්වාධීන කර ගනිමින් සමාජවාදී විප්ලවවාදී විඤ්ඤාන ෙයන් ඔවුන් සන්නද්ධ කිරීම. එ් විදියටම විතරයි කම්කරු පන්තිය ෙලා්ක සමාජවාදී විප්ලවයට ෙමෙ ෙහයවන්න පුලුවන් ෙවන්ෙන්. 1917 දී ෙබාල්ෙෂවික් පක්ෂය ක ෙල් එයයි. එ් ගැන සවිස්තරව හදාරන්න ඔ්නෑ නම් ෙලනින්ෙග් “කල යුත්ෙත් කුමක්ද?” කෘතිය අර ෙගන සිහිබුද්ධිෙයන් හදාරන්න. එ්ෙකදි විප්ලවවාදී පක්ෂය යනු කුමක්ද, එහි කාර්යභාරය කුමක්ද යන්න ගැන දීප්තිමත් අාකාර ෙයන් විශ්ෙල්ශනය කරලා තිෙයනවා.
විප්ලවවාදී ෙකාමියුනිස්ට් සංගමයත් එහි ෙපරටුගාමියා වන සමාජවාදී සමානතා පක්ෂයත් සටන් වැදුෙන්ත් සටන් වදිමින් සිටින්ෙන්ත් එ් විප්ලවවාදී අරගලය ෙවනුෙවනුයි. එම සප්‍රතිපත්තික ස්ථිරසාර මූලධාර්මික අරගලය ප්‍රතිගාමී ප්‍රතිසංස්කරනවාදීන්ට අැහටවත් ෙප්න්න බෑ. එ්ක නිසා තමයි එය ෙවත කිසිම පදනමක් නැති බාල ෙදා්ෂාෙරා්පන එල්ල කරන්ෙන්. ”ගුරුත්වාකර්ශන ෙයන් මිඳිලා” ඉන්ෙන් ව ෙග් තකතිරු කතා. එ්වා තකතිරු විතරක් ෙන ෙවයි ප්‍රතිගාමී කතාවල්. එහි අරගලය අහලටවත් ලංෙවන්න බැරි ප්‍රතිගාමීන් කියන කතා. සැබෑ විප්ලවවාදී ව්‍යාපාරය කියලා කියන්ෙන් ෙමාකක්ද කියලා දන්ෙන නැති අඳ බාලයන්ෙග් කතා. කම්කරු පන්තිෙය් පැන නැඟුන හැම විප්ලවවාදී අරගලයකදීම එ්වා නිවැරැදි විප්ලවවාදී ඉදිරි දර්ශන ෙයන් සන්නද්ධ කිරීමට එය දරන අධිෂ්ඨාන සහගහ අරගලය ෙම් ව ෙග් බාලයන්ට ෙප්න්ෙන් නෑ.
ඊනියා නිදහ ෙස් සිට එකදු අරගලයක් ෙහා් දිනා තිෙබනවාද? ( ෙමම සටහන පසුව එකතු කලා: 1964 සිට කම්කරු පන්තිෙය් එකදු අරගලයක් ෙහා් ජයග්‍රහනය කර තිෙබනවාද? යනුෙවන් උක්ත වාක්‍ය නිවැරැදි විය යුතුය. පලමු වාක්යට අනුව කාට හරි හිෙතන්න පුලුවන් 1948 සිට 1964 දක්වා අතර කාලය තුල කම්කරු පන්තිය කිසිවක් ෙනාදිනූ බව. එෙහත් එය එෙස් ෙනාෙව්. කම්කරු පන්තිය නිවැරැදි ෙද්ශපාලන ඉදිරි දර්ශනයකින් මඟ ෙපන්වන තාක් කල් ඔවුන් නිශ්චිතව ජය ගනිති. කම්කරු පන්තිෙය් එම නිවැරැදි සමාජවාදී විඤ්ඤානය අැති කිරීෙමහි ප්‍රමුඛ කර්තව්‍ය ඉටු කර තිබුෙන් 1943 දී හතරවන ජාත්‍යන්තර ෙය් ශාඛාවක් ෙලස ඉන්දියාෙව්දී පිහිට වූ ඉන්දියානු ෙබාල්ෙෂවික් ෙලනිනිස්ට් පක්ෂ ෙය් විප්ලවවාදී ෙද්ශපාලන වැඩ කටයුතු මඟිනි. උදාහරනයක් ෙලස 1953 හර්තාල ෙයන් -එය සමසමාජ, ෙකාමියුනිස්ට් නායකත්වයන් විසින් පාවා ෙදනු ලැබූවද- සමාජවාදී විප්ලවය පිලිබඳ දැවැන්ත අනතුරු අැඟවීමක් ෙමරට ධනපති පන්තියට නිකුත් ක ෙල්ය. ඉන් අනතුරුව බලයට පැමිනි එස්. ඩබ්ලියු. අාර්. ඩී. බන්ඩාරනායක විසින් ‘සිංහල පමනක් පනත” ෙගන එ්ෙම් එ්කායන අරමුන වූ ෙය් කම්කරු පන්තිෙය් එම පංති එකමුතුව සුන්නද් ධූලි කිරීමය. එෙහත් කම්කරු පන්තිය පූර්ව ෙයන් ලබා තිබූ ජයග්‍රහනවලට අවසන් ප්‍රහාරය 1964 ෙට්‍රාස්කිවාදී යැයි කියාගත්සම සමාජ පක්ෂය සිරිමාෙවා්ෙග් සභාග අාන්ඩුවට රිංගා ගැනීෙමන් කූට ප්‍රාප්තියට ෙගන අාෙව්ය. එයින් කම්කරු පන්තියට සැබෑ විප්ලවවාදී පක්ෂය අහිමි ෙකරුනු අතර අනතුරුව ඉමහත් ව්‍යසනයන් කම්කරු පන්තිය මත කඩා පාත් ෙකරුනි. දශක තුනක් තිස්ෙස් අැදී යමින් අතිමහත් විනාශයක් සිදු කල වර්ගවාදී යුද්ධ ෙය් අාරම්භයට සෘජුවම ෙමම මහා පාවා දීම වග කිව යුතුය. )
එ් සා ලක්ෂ ගනනක් සහභාගි වූ 1980 ජූලි වැඩ වර්ජනයට ෙමාකද වුෙන්? එතැන් පටන් ෙමහාට සිදුවූ එකදු අරගලක් දිනුවාද? ෙජ්වීපී දිනවලා දීපු අරගලය ෙමාකක්ද? නිසු ඔබට පුලුවන්ද ෙපන්නලා ෙදන්න? අැයි එයට ෙහ්තුව? ඔබට කියන්න පුලුවන්ද?දැන් ඊජිප්තුෙවන් පටන් අර ෙගන මැද ෙපරදිග පුරා ව්‍යාප්ත ෙවමින් ඊෙය් ෙප ෙර්දා අැෙමරිකාව තුලත් දැන් බ්‍රිතාන්‍ය තුලත් ව්‍යාප්ත වන අරගලවල ජයග්‍රහනය කුමක්ද? නැත. ඔවුන් ලබා අැති දිනුමක් නැත. ඊජිප්තුෙව් වික්‍රාමාන්විත අරගලයකින් මුබාරක් බල ෙයන් ෙහලුවත් දැන් එතැනට පත්ව අැත්ෙත් එයට ෙනාෙද ෙවනි හමුදා බලයක්ය. අෙනකුත් සෑම සටනක් ම නිමාව අැත්ෙත් තවත් ප්‍රතිගාමී බලයකට පාර කපා ෙදමිනි, කම්කරු පන්තියට ෙපරනූ විරූ ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාව සලසමිනි.
ලංකාව අැතු ෙල් දැන් සිදුවන පංති සටන් බලන්න. එ් හැම එකකම මුදුෙන් විෙශ්ෂෙයන්ම ජවිෙපත් ධනපති පන්තියට ගැට ගැසුන අෙනකුත් වෘත්තීය සමිති ලැග ඉන්නවා. එම අරගල එකක් නෑර ෙජ්වීපි එක හා අෙනක් පක්ෂ සියල්ෙල්ම වෘත්තීය සමිති විසිනුත් පාවා දී අැති අතර එය ඉදිරියට සිදු වනු අැත. නිදහස් ෙවලද කලාප ෙය් ෙරාෙෂ්න් චානක තරුන කම්කරුවා ජීවිත ෙයන් වන්දි ෙගවලා ෙගන ගිය අරගලයට ෙමාකද වුෙන්? අාන්ඩුව උපක්‍රමශීලිව අඩියක් පස්සට ගත්තත් එය නැවත ෙගන එ්මට තිරය පිටුපසින් වැඩ කරමින් ඉන්ෙන්. අැයි ෙම්ක ෙම ෙහම ෙවන්ෙන්? පිලිතුර තමයි එ් හැම අරගලකටම සැබෑ විප්ලවවාදී ඉදිරි දර්ශනයක් නැති එක. එ්ක තමයි අැත්ත. කම්කරු පන්තියට විප්ලවෙය් අවශ්‍යතාවක් තිෙයනවා. එ්ත් ඔවුන්ෙග් අරගලවල මුදුනට පැන ෙගන ඉන්න ප්‍රතිගාමී නායකත්වයන් විප්ලවයට හතුරු වුන්. එ් විප්ලවයට සැබෑ මඟ කියන සැබෑ විප්ලවවාදී පක්ෂයට රුදුරු ෙලස සතුරු වුන්. ඔවුන්ෙග් එ්කායන අරමුන වී අැත්ෙත්, එම අරගල විනාශය කරා ෙම ෙහය වීමයි,විප්ලවය දිශාෙවන් පීලි පැන්න වීමයි.
ෙට්‍රාස්ට්කිවාදීන් ෙම් හැම අරගලයකීම සටන් කරන්ෙන් සටන් වැද අැත්ෙත්ත් ෙමම සතුරු පංති බල ෙව්ගයන්ෙගන් කම්කරු පන්තිය ස්වාධීන කර ෙගන ඔවුන් නිවැරැදි විප්ලවවාදී මාව ෙත් යාමට ම්‍ඟ ෙපන්න වීමයි. පසුගිය දශක හතරකට එහා කාල පරිච්ෙඡ්දය පුරාවට එය සටන් වැද අැත්ෙත්ත් සටන් වදිමින් සිටින්ෙන්ත් එ් ෙවනුෙවනි.එ්කට තමයි ෙජ්වීපී එකත් නිදහ ෙස් සුලං කට්ටියත් බය ෙවලා ඉන්ෙන්. ෙමාකද ඔවුන්ට එ් සැබෑ විප්ලවය උවමනා නැති නිසා. ඔවුන් ෙලා්ක සමාජවාදී විප්ලවයට හතුරු නිසා. විප්ලවය කරන්න බැරි අැත්ත බාධකය ෙමාකක්ද කියලා සමාජවාදී සමානතා පක්ෂ ෙය් ෙට්‍රාට්ස්කිවාදීන්ට බනින අය කන්නාඩිය ඉස්සරහට ගිහින් බැලුෙවාත් ෙප ෙනයි කවුද අැත්තටම විප්ලවයට හතුරු වුන් කියලා. කවුද කම්කරු පන්තිෙය් ජාත්‍යන්තර සමාජවාදී පංති විඤ්ඤානය විනාශ කරමින් ඉන්ෙන් කියලා. වරහන් අැතුෙල් eeniya එක තමුන්ටම දා ගන්න කියලා තමයි අවසන් වස ෙයන් කියන්න තිෙයන්ෙන්. හැබැයි කම්කරු පන්තිය ප්‍රතිසංස්කරනවාදී ප්‍රතිගාමී දෘෂ්ටිවාදවලින් දූෂනය කරන්න ෙට්‍රාට්ස්කිවාදීන් කිසිදිෙනක ඉඩ ෙනා ෙදන බවත් ෙම් දක්වා ඔවුන් විසින් ෙගන ගිය අරගලය ෙනාෙවනස්ව සහ වඩාත් අාක්‍රමනශීලි අාකාරෙයන් ඉදිරියටත් ෙගන යන බවත් සටහන් කරන්න කැමැතියි.
S.M. Krishna and his suo motu statement
[TamilNet, Monday, 08 August 2011, 01:09 GMT]
The Suo Motu statement of Indian foreign minister SM Krishna on Sri Lanka in the Indian parliament has led him into a controversy of filing a defamation case against the Press Trust of India (PTI), because the latter reported him reading the statement ‘absent minded’. The minister “appeared absent-minded and had to be prodded to make a statement,” PTI reported. On Krishna’s response through a defamation case the PTI said on Friday: “This is perhaps the first time a minister has threatened a news organisation with… action for reporting [House] proceedings despite the Parliamentary Proceedings [Protection of Publication] Act.” Meanwhile, Krishna’s statement was meant to mislead the parliament and to hoodwink Tamil Nadu, writes, a leading legal practitioner and human rights activist of Trincomalee.
“A mild flutter was created in the Lok Sabha today when… Krishna appeared absent-minded and had to be prodded to make a statement. When Speaker Meira Kumar called him to make a statement… Krishna was engaged in conversation [at] the aisle… He failed to find a copy of the statement… Some opposition members were seen sarcastically congratulating Krishna,” reported PTI on the ‘seriousness’ with which the Indian foreign minister made the ‘Suo Motu’ statement on India’s foreign policy related to Tamils and Sri Lanka.
The full comments of the legal activist from Trincomalee follow:
He [India] has made this ’suo motu’ statement after a deep sleep long after the whole world has reacted to the UN Advisory Panel Report and the Channel 4 Documentary on Sri Lankan ‘Genocide’ of innocent Tamils. After blanket denial of any civilian casualties Prof Wijesinghe has now admitted during the BBC interview that there may have been 5000 civilians killed and Gotapaya now says that it is impossible to execute such a war without any civilian casualties. India’s reluctance was perhaps due to the fact that they were co-executioners of this war against Tamils. Sam Rajappa, veteran Indian Journalist in his article in ‘Statesman’ has stated that it was due to Sonya Gandhi’s instructions that this war against the Tamils was waged. Mahinda Rajapaksa, Gotabhaya Rajapaksa and Nimal Sripala de Silva have all spoken about India’s role in it.
Krishna’s statement to say the least is to mislead his colleagues in the Parliament and to hoodwink his countrymen especially those of Tamilnadu. Not only the Sri Lanka Armed Forces but India’s IPKF is also answerable for its crime against humanity in the Northeast Sri Lanka. (Jaffna Hospital Massacre, Valveddith-thu’rai massacre-not second to Jalian wallah massacre by the British in colonial India-and numerous cases of rape of Tamil women including a 69 year old grandmother refer to IPKF massacre of Tamils-In the name of Peace’ published by the Delhi Tamil students Union, and ‘Broken Palmyrah’ by Thiranagama et al).
Re: para 4 of his statement in the floor of the house where he states that, ‘Sri Lanka has borne the brunt of terrorism for nearly three decades’, he has forgotten about the suffering of Tamils in that Island due to the ‘State terrorism’ by both the Sri Lankan and Indian Forces for a longer period, even before Pirapakaran was born. Tamil youth further suffered torture, and long incarceration due to arbitrary arrests under the draconian Emergency Regulations and Prevention of Terrorism Act.
Re. para 7 of his statement, “around 290000 IDPs have already been resettled and only 10.000 IDPs remain in the camps”, first of all they are not Internally displaced persons (IDPs) but ‘forcibly uprooted persons’ (FUPs) by Sri Lanka and India, from their traditional areas of inhabitancy. These people have not been resettled properly. They are suffering in transit camps and temporary buildings, and again even where they are back in their villages they have no proper shelter and infra structure. They have no facilities for their livelihoods. When Sinhala fishermen from the south are allowed fishing in Mullaitheevu Tamil fishermen from Mullaitheevu area, who are ‘Bhoomi Putras’ are prohibited from doing so (see various reports by TNA). These uprooted persons were not treated in accordance with the Guide lines of UNHCR. It is to be noted that India is another country which has not still signed and ratified the UN Refugees Convention of 1952.
As regards Indian Fishermen Indian Prime Minister and Mr.Krishna keep saying that they have taken up the matter with the Sri Lanka Government and that Sri Lanka Navy will not attack or kill the Indian fishermen in the future. However they continue to do so from the time of Karunanithy’s letters to the Centre to protect the Tamil Nadu fishermen. Even Pakistan, does not attack the Indian fishermen. This utter disregard only shows that Delhi does not treat ‘Tamil Nadu’ fishermen as ‘Indian Fishermen’. In other words the Indian (Central) government is practising separatism and/or treating them as second class citizens.
